22 සම්මතයි…පක්ෂව 158…විපක්ෂව 63
විසිදෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සශෝධන පනත් කෙටුම්පත සංශෝධන සහිතව තුනෙන් දෙකක ඡන්දයෙන් පාර්ලිමේන්තුවේදී ඊයේ (25දා) සම්මත විය. පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 158ක් ද විරුද්ධව ඡන්ද 63ක් ද ප්‍රකාශ විය. ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 158 දෙනාම පක්ෂව ඡන්දය දීම විශේෂත්වයකි. කතානායකවරයා ද සමග ආණ්ඩු පක්ෂයේ මුළු මන්ත්‍රී ගණන 159කි. පනත් කෙටුම්පතට විරුද්ධව විපක්ෂය නියෝජනය කරන සියලු […]
