22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්තා සංශෝධනය සම්මත කෙරෙන අද (25දා) දින ඊට විරෝධය පළ කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සජබ මන්ත්‍රීවරුන් සහ විපක්ෂ මන්ත්‍රීවරු කළු ඇඳුම්න් සැරසී පාර්ලිමේන්තු සභාවේ අසුන් ගෙන සිටී.
Full article content remains on the original publisher's website.