මුළු රටම තනි පක්ෂයකට නතු කරන්න හදනවා සජබ රජයකින් සංශෝධනය අහෝසි කරනවා 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සිදුනොකරන ලෙස ඉල්ලමින් සමගි ජන බලවේගය ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තුවට පිවිසෙන පොල්දුව මංසන්ධියෙන් දියත් කළ දැවැන්ත විරෝධතාවට වරින්වර ඇදහැලුණු මහවැසි ද නොතකා දිවයිනේ නන්දෙසින් විශාල ජනකායක් ඊයේ (24දා) එක්ව සිටියහ. සමගි ජන බලවේගයේ නායක හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස […]
Full article content remains on the original publisher's website.