ඇල්ල, දුම්රියපොළ පාරේ පිහිටි ප්රකට ආපනශාලාවක් මගින් ලීටර් 1 පානීය ජල බෝතලයක් රු. 200කට අලෙවි කළේ නියමිත උපරිම සිල්ලර මිල ඉක්මවා යාම නිසා, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් රු. 1,000,000 දඩයක් නියම කර තිබේ. 2025.04.01 දින නිකුත් කළ අතිවිශේෂ ගැසට් පත්රයේ (අංක 2430/15) නියෝග 93 අනුව, ලීටර් 1 ජල බෝතලයක උපරිම සිල්ලර මිල රු. 100ක් […]
Full article content remains on the original publisher's website.