22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ පාර්ලිමේන්තු විවාදයේ අවසන් දිනය අදට (25) යෙදී තිබේ. ඒ අනුව අද සවස අදාළ පනත් කෙටුම්පත සම්මත කර ගැනීම සඳහා වන ජන්ද විමසීම පැවැත්වීමට නියමිතව ඇත. 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්දයෙන් වන පාර්ලිමේන්තු විවාදය ඊයේ (24) ආරම්භ විය.
Full article content remains on the original publisher's website.