ලංකා මිනරල් සෑන්ඩ්ස් ලිමිටඩ් සමාගමේ හිටපු සභාපතිවරයෙකු වූ උදේනි ජයරත්න දසනායක අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ සමාගමේ කම්කරු තනතුර සඳහා අනුමත ප්රමාණය ඉක්මවා, බඳවා ගැනීම් පටිපාටියෙන් බැහැරව ‘අනියම් කම්කරු’ තනතුර සඳහා 2023/ 2024 වසරවල සේවකයන් බඳවා ගැනීම සිදුකර ඇති බවට ඔහුට චෝදනා එල්ල වී ඇත.
Full article content remains on the original publisher's website.