මේක ගේන්නේ යහපත් ලංකාවක් වෙනුවෙන් අත්දැකීම් ඇති විනිසුරුවරුන්ගේ සේවය රටට ඕනෑ ප්රමාද නොවී නඩු අසා ජනතාවට යුක්තිය ඉටුකර දීම අරමුණයි අගමැතිනි ආචාර්ය හරිනි පාර්ලිමේන්තුවේදී කියයි අපේ සාමුහිකත්වය අබමල් රේණුවකින්වත් වෙනස් වෙලා නැහැ. ඒක අද ඡන්දයෙන් බලාගන්න පුළුවන්. 22 සංශෝධනය ගේන්නේ ජනතාව වෙනුවෙන් ගොඩගැසී ඇති නඩු ඉක්මනින් අසා ඉවර කිරීමටයි. ඊට අත්දැකීම් ඇති විනිසුරුවරු ඕනෑ. යහපත් […]
Full article content remains on the original publisher's website.