ලීඩ්ස්හි පැවැත්වෙන දෙවැනි එක්දින තරගයේදී පළමුව පන්දුවට පහරදුන් ශ්රී ලංකාව පන්දුවාර 50 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 321ක් රැස් කළා.ඒ අනුව තරගය ජය ගැනීමට එංගලන්තයට ලකුණු 322ක ඉලක්කයක් හිමිව තිබෙනවා.ශ්රී ලංකා නායක කුසල් මෙන්ඩිස් ලකුණු 121ක් රැස් කළ අතර, කමිඳු මෙන්ඩිස් ලකුණු 54ක්, පවන් රත්නායක ලකුණු 48ක් සහ ජනිත් ලියනගේ ලකුණු 32ක් ලබාගත්තා.
Full article content remains on the original publisher's website.