විසිදෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පතට විරෝධය පළ කරමින් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු ඊයේ (25දා) කළු ඇඳුමින් සැරසී පාර්ලිමේන්තුවට පැමිණියහ. විවාදය පැවති පළමු දිනය වූ පෙරේදා (24) සමගි ජන බලවේගය ව්‍යවස්ථා සංශෝධනයට විරෝධය පළ කරමින් උද්ඝෝෂණයක නිරත විය. රනිල් ධර්මසේන
Full article content remains on the original publisher's website.