ශ්‍රී ලංකා පොත් ප්රකාශකයින්ගේ සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේදී අද (25) ආරම්භ වේ. දින 10ක් පුරා පැවැත්වෙන මෙය ඔක්තෝබර් 4 වැනිදා දක්වා සෑම දිනකම පෙ.ව. 9 සිට රාත්‍රී 9 දක්වා පැවැත්වේ. ටී.වී. දෙරණ මෙවර පොත් ප්‍රදර්ශනය සඳහා නිල මාධ්‍ය අනුග්‍රහය දක්වනු ලබයි. 27 වන වරට පැවැත්වෙන […]
Full article content remains on the original publisher's website.