නඩු ඉක්මනින් අසා දූෂිතයන් අධිකරණය ඉදිරියට පමුණුවන එක ඒකාධිපතිත්වයද? අපි මේ 22 වැනි සංශෝධනය ගෙන එන්නේ ඒකාධිපති වෙන්නවත් මර්දනය කරන්නවත් නොව ඉක්මණට නඩු අහලා ජනතාවට යුක්තිය සාධාරණය ඉටු කරන්නයි යැයි අධිකරණ හා ජාතික ඒකාබද්ධතා ඇමැති නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා ඊයේ (24 දා) පාර්ලිමේන්තුවේදී පැවසීය. 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම සඳහා ඇමැතිවරයා […]
Full article content remains on the original publisher's website.