කෝච්චි දුවන්න උදව් කළ සෑම සේවකයකුටම ස්තූතියි
ටිකට් නොදීමෙන් – පාර්සල් භාර නොගැනීමෙන් පාඩුව කෝටි 6ක් දුම්රිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය පැවැති දින දෙකේදී දුම්රිය සේවය උපරිමයෙන් පවත්වාගෙන යෑම සඳහා කැපවූ නිලධාරීන් සහ සේවකයන්ගේ දායකත්වය විශේෂයෙන් අගය කරන බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය ඇමැති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පැවසීය. ඒ අනුව වැඩවර්ජනය ආරම්භ කළ පෙරේදා (17දා) දිනයේ දී පමණක් දුම්රිය ගමන්වාර 187ක් ක්‍රියාත්මක […]
