ලෝකයේ මූල්‍ය සේවා කර්මාන්තය තුළ කෘත්‍රිම බුද්ධිය වේගයෙන් භාවිතයට ගැනෙන පසුබිමක, ශ්‍රි ලංකාවේ බලපත්‍රලාභී බැංකුවලින් සියයට 31 ක්ම කිසිදු ආකාරයක කෘත්‍රිම බුද්ධි භාවිතයක් සහ භාවිතය සඳහා ක්ෂණික සැලසුම් ඇතිකරගෙන නොමැති බව මහ බැංකුව පවසයි. සමස්තයක් ලෙස, බලපත්‍රලාභී බැංකුවලින් සියයට 69 ක්, කිසියම් ආකාරයක කෘත්‍රිම බුද්ධිය සම්බන්ධ ක්‍රියාකාරකම් ආරම්භ කර ඇතත්, ඒවායේ භාවිතය තවමත් පවතින්නේ ඉතා […]
Full article content remains on the original publisher's website.