වැල්ලම්පිටිය ප්රදේශයේ පදිංචිව සිටි 24 හැවිරිදි තරුණයෙකු ඝාතනය කර සිරුර පුළුස්සා දමා, අස්ථි කොටස් කැලණි ගඟට දැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 2025 ඔක්තෝබර් 14 වැනිදා මෙම තරුණයා අතුරුදන්වීම සම්බන්ධයෙන් ග්රෑන්ඩ්පාස් පොලිසිය මූලික විමර්ශන ආරම්භ කර තිබූ අතර, වැඩිදුර විමර්ශන කොළඹ දිසා අපරාධ කොට්ඨාසය විසින් සිදුකරනු ලැබීය. විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ අතුරුදන් වූ […]
Full article content remains on the original publisher's website.