මාසික ඉන්ධන මිල සූත්‍රයට අනුව ලංකා ඛනිජතෙල් සංස්ථාව පෙරේදා (01දා) මධ්‍යම රාත්‍රියේ සිට මිල සංශෝධනය කිරීමට පියවර ගෙන තිබිණි. ඒ අනුව ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 15 කින් ද, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10 කින් ද, ලංකා සුදු ඩීසල් මිල රුපියල් 05 කින් ද, ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 15 කින් […]
Full article content remains on the original publisher's website.