අටවැනි ලෝක උරුමය ලෙස මෙරට පිහිටි ප්‍රධානතම පුරාවිද්‍යා බළකොටුවක් වන සීගිරි රාජධානියේ මීට වසර 40කට පෙර කැණීම් කළ භූමියක රඟහලක් පැවැති බවට පළමුවරට හඳුනාගෙන ඇති බව පර්යේෂකයෝ පිරිසක් සඳහන් කරති. හිටපු වැඩබලන පුරාවිද්‍යා අධ්යක්ෂ මහාචාර්ය පී.බී. මණ්ඩාවල මහතා හා ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඇලෙක්සැන්ඩර් කපුකොටුව මහතාගේ අධීක්ෂණය යටතේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය තරංග කපුගේ මහතා විසින් මෙම පර්යේෂණය සිදුකර […]
Full article content remains on the original publisher's website.