තවත් 51 ක් රු. බිලියන 259 ක් ලාභ ලබයිමුදල් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය රාජ්‍ය ව්‍යවසායන් 33ක් ඈවර කිරීමේ කටයුතුවල නිරතව සිටින බව මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය පවසයි. එම අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ අමාත්‍ය මණ්ඩල අනුමැතියට අනුව රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණය සඳහා වූ විශේෂිත ඒකකයක් පසුගිය මාර්තු මාසයේදී අමාත්‍යාංශය යටතේ ස්ථාපිත කළ බවය. එසේම 2026 […]
Full article content remains on the original publisher's website.