ඉන්ධන මිල ඉහළ නැංවීමට පියවර ගෙන තිබුණද බස් ගාස්තු ඉහළ නැංවීමක් සිදු නොකරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි. එහි සභාපති ඉංජිනේරු පී. ඒ. චන්ද්රපාල මහතා සඳහන් කර ඇත්තේ ඩීසල් මිල ඉහළ ගිය ප්රමාණය බස් ගාස්තු සංශෝධනයක් සිදු කිරීමට ප්රමාණවත් නොවන බැවින් දැනට බස් ගාස්තු වැඩි කිරීමක් සිදු නොවන බවයි. මේ අතර, රථවාහන හා මහාමාර්ග […]
Full article content remains on the original publisher's website.