ඉන්ධන මිල ඉහළ ගියද බස් ගාස්තු සංශෝධනයක් සිදු නොවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි. එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේ ඉන්ධන මිල ඉහළ යාම බස් ගාස්තු සංශෝධනයක් සිදුකළ යුතු මිල සූත්රය අනුව 04%ක ප්රතිශතයකට පැමිණ නැති බැවින් ගාස්තු සංශෝධනයක් සිදුකළ නොහැකි බවය. මේ අතර ඩීසල් මිල ඉහළ ගියද මේ අවස්ථාවේදී පාසල් ළමුන් […]
Full article content remains on the original publisher's website.