මෙම වසරේ මේ දක්වා ගත වූ මාස 10 තුළ දිවයිනෙන්ම ඩෙංගු රෝගීන් එක්ලක්ෂ හයදහස් දෙසිය පනස් දෙදෙනකු (106,252) හඳුනාගෙන ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්රජා විශේෂඥ වෛi ප්රසිලා සමරවීර මහත්මිය “දිවයින”ට පැවසුවාය. එමෙන්ම මෙම කාලය තුළ ඩෙංගු මරණ 81ක් සිදුවී ඇතැයි එම ඒකකය කියයි. ඔක්තෝබර් මාසයේ පමණක් ඩෙංගු රෝගීන් 5,532 දෙනකු හඳුනාගෙන තිබේ. වැඩිම ඩෙංගු […]
Full article content remains on the original publisher's website.