මෙතෙක් වාර්තා වූ ඉහළම මාසික අපනයන ආදායම ඉකුත් සැප්තැම්බර් මාසයේ වාර්තා වූ බව මහ බැංකුව පවසයි. මේ අනුව 2026 වසරේ සැප්තැම්බර් මාසයේ දී වෙළඳ භාණ්ඩ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 1377ක් දක්වා සියයට 21.0 කින් ඉහළ ගොස් තිබේ. ඒ අනුව, මෙම අගය මෙයට පෙර ඉහළම අපනයන ආදායම් අගය වූ, 2025 වසරේ ජූලි මාසයේ දී වාර්තා […]
Full article content remains on the original publisher's website.