අල්ලස් කොමිසම දිවයින පුරා ස්ථාපිත කරනවා – එදා මන්ත්රී – ඇමැති-ජනපති ධුර ගැන හිතුවේ හොරකම් කරන්න ලයිසන් එකක් වගේ
ජනපති නිකවැරටියේදී කියයි දැනට කොළඹට පමණක් සීමා වී ඇති අල්ලස් හෝ දූෂණ කොමිසම් සභාව, ඉදිරි අයවැය ලේඛනයෙන් මුදල් වෙන්කරමින් දිවයිනේ සියලුම පළාත්වල ස්ථාපිත කිරීමට නියමිත බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ඊයේ රැලියට එක්වූ මහ සඟරුවනත්… නිකවැරටිය ප්රදේශයේ ඊයේ පැවැති ජනරැලියකට එක් වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය. එලෙසම නිලධාරීන් 900 කට වැඩි ප්රමාණයක් බඳවා […]
