ඔයාගේ හඬත් හොරකම් කරලා? කට හඬේ අනුරුවක් හදන්න තත්ත්පර දෙකක හඬ කොටසක් ඇති “අම්මේ… මාව බේරගන්න. මුං මාව කිඩ්නැප් කළා… අම්මේ අනේ…” පසුගියදා කඩවත ප්‍රදේශයේ එක්තරා මවකගේ ජංගම දුරකථනයට නොදන්නා අංකයකින් හදිසියේ ලැබුණු එක් ඇමැතුමකින් ඇගේ මුළු නිවස ම මළගෙයක් බවට පත් විය. විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන සිය ආදරණීය දියණිය කවුරුන් හෝ පැහැරගෙන යන බවත්, පැයක් […]
Full article content remains on the original publisher's website.