මහජන බැංකුව විසින් අන්තර් පාසල් වයස අවුරුදු 20න් පහළ පැසිපන්දු ශූරතාවලිය සඳහා අඅනුග්රාහකත්වය පිරිනමයි. මේ තරඟාවලිය ඔක්තෝබර් 01 වැනි දින සිට පැවැත්වෙන අතර, ඒ පිළිබඳ දැනුවත් කිරිමේ විශේෂ මාධ්‍ය හමුවක් කොළඹ 10, නාලන්දා විද්‍යාලයේදි පසුගියදා පැවත්විණි. මෙම අවස්ථාවට මහජන බැංකුවේ හා ශ්‍රී ලංකා පාසල් පැසිපන්දු සංගමයේ නිලධාරින් සහ ක්‍රිඩක ක්‍රිඩිකාවන් සහභාගි වූහ. මෙම තරඟාවලිය සඳහා […]
Full article content remains on the original publisher's website.