ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය 2020 වසරේ සිට 2026-03-31 දක්වා කාලසීමාවේ දී නඩු 105ක් වෙනුවෙන් නීතිඥවරුන් 104 දෙනෙකුගේ සේවය ලබාගෙන ඇති අතර ඒ සඳහා රුපියල් කෝටි 116 කට අධික මුදලක් වැය කර ඇත. එහිදී එම ආයතනය දිස්ත්‍රික් අධිකරණ සිට ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා විභාග වූ නීති කෘත්‍ය වෙනුවෙන් ජනාධිපති නීතිඥයන් සහ වෙනත් නීතිඥයන්ගේ නීති සහාය ලබා ගෙන ඇති […]
Full article content remains on the original publisher's website.