ශ්රී ලංකාවේ ප්රමුඛ පෙළේ ජීවිත රක්ෂණ සමාගමක් වන LOLC ජීවිත රක්ෂණ සමාගමේ ප්රධාන මෙහෙයුම් නිලධාරී (COO) ලෙස කටයුතු කරන ජයන්ත කාලිංග මහතා, සිය වත්මන් විධායක වගකීම්වලට අමතරව සමාගමේ ප්රධාන නිලධාරී (Principal Officer) ලෙස පත් කර තිබේ. ශ්රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ (IRCSL) නිල අනුමැතියෙන් අනතුරුව සිදුකර ඇති මෙම පත්වීම, සමාගමේ වර්ධන ගමන තවදුරටත් ශක්තිමත් […]
Full article content remains on the original publisher's website.