බරපතළ වැඩ සහිතව සිරදඬුවම් නියමවූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි වෙත බන්ධනාගාරයේදී වැඩ පැවරීම (වැඩ පාර්ටිය) මෙම සතියේදී සිදු කරන බව බන්ධනාගාර ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් ‘දිවයින ඉරිදා සංග්‍රහය’ ට පැවැසීය.ඒ අනුව බොහෝ දුරට උන්වහන්සේව මුද්‍රණ අංශයට යොමු කෙරෙනු ඇතැයි ද ඔහු කීය. මීට සති කිහිපයකට පෙර බන්ධනාගාරගත කෙරුණු හිටපු ඇමැති පියංකර ජයරත්න මහතාව මෙම මුද්‍රණ අංශයට අනුයුක්ත […]
Full article content remains on the original publisher's website.