ස්ත්‍රීත්වය සහ පැවිද්ද මගේ ඉගැන්වීම් මාවතට ලොකු බාධාවක් වුණා මිහින්තලාවෙන් ඇරඹි ශ්‍රී ලාංකේය බෞද්ධ පුනරුදය පූර්ණත්වයට පත් වූයේ සංඝමිත්තා මහා තෙරණියන්ගේ ලංකාගමනයත් සමගිනි. දඹදිව සිට ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව වැඩම කරවමින්, මෙරට ස්ත්‍රී සමාජයට ආධ්‍යාත්මික හා සාමාජික වශයෙන් අලුත් ජීවයක් ලබා දෙමින් අනුරාධපුර අභයගිරි භූමියේදී ඇරඹි භික්ෂුණී ශාසනය, එදා පටන් ලංකාවේ බෞද්ධ […]
Full article content remains on the original publisher's website.