ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි සුජීවා අතපත්තු විදෙස් රැකියා සඳහා තරුණ තරුණියන්ගේ විශාල උනන්දුවක් මතුව තිබේ. එහෙත් විදේශ රැකියා සොයාගැනීමේදී බොහෝ අය විදේශ රැකියා ජාවාරම්කරුවන්ගේ ගොදුරු බවට පත්වන අවස්ථා එමටය. මුදල්ද ඉඩකඩම්ද අහිමි කරගෙන අවසානයේදී විදේශ රැකියා සිහිනයද බොඳ කරගන්නා අය පිළිබඳව නිරන්තරයෙන් අසන්නට දකින්නට ලැබේ. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය […]
Full article content remains on the original publisher's website.