2026 ඔක්තෝබර් මස 11 වැනිදා ඉරිදා ලෝක මානසික සෞඛ්‍ය දිනය යෙදී තිබුණේ ඊයේ (10දා) දිනයටය. තරගකාරී වටපිටාවක කිසිවෙකුත් අවධානය යොමු නොකළ ද මානසික සෞඛ්‍ය යනු ලෝකයේ පැවැත්මට අත්‍යවශ්‍ය සාධකයක් වන්නේය. මානසික සෞඛ්‍ය පොඩ්ඩ එහා මෙහා වීම යනු මානසික රෝගීන් බිහිවීමට ඉඩ ප්‍රස්ථාව සලසන්නකි. ඒ නිසාම ජාතියක් වශයෙන් අප දේශපාලනය, ආර්ථිකය, ත්‍රස්තවාදය වැනි බර කතාබහ වෙනුවට […]
Full article content remains on the original publisher's website.