කපිලගේ බිරිඳගේ ඇප රාජසන්තක කරයි
ඇපකරුවන් වූ අරවින්ද සහ බිරිඳ ඊයේම කෝටි 2ක් උසාවියට ගෙවති එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමර්ශනයකට අදාළ සැකකාරියක වන ශ්‍රී ලංකන් ගුවන් සේවා සමාගමේ හිටපු විධායක කපිල චන්ද්‍රසේන මහතාගේ බිරිඳ වන ප්‍රියංකා නියෝමාලි මහත්මියගේ ඇප රාජසන්තක කිරීමට ඊයේ (30) කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා නියෝග කළේය. ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා මහතා […]
