එක්දින ප්රතිපත්ති පොලී අනුපාතිකය සියයට 8.75 ක් ලෙස දැනට පවතින මට්ටමේ නොවෙනස්ව පවත්වා ගැනීමට මහ මහ බැංකුව තීරණය කර තිබේ. ශ්රී ලංකා මහ බැංකුවේ මුදල් ප්රතිපත්ති මණ්ඩලයේ ඊයේ (29) පැවති රැස්වීමේ දී මේ තීරණය ගෙන ඇත. වෙනස්වන දේශීය සහ ගෝලීය ආර්ථික ප්රවණතා සහ ඉදිරි දැක්ම පිළිබඳව මනාව සලකා බැලීමෙන් අනතුරුව මුදල් ප්රතිපත්ති මණ්ඩලය මෙම තීරණයට එළැඹි […]
Full article content remains on the original publisher's website.