අමාත්‍ය විජිත හේරත් මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටේරස් මහතා හමුවී සාකච්ඡා පවත්වා තිබේ. 81 වැනි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට සමගාමීව නිව්යෝර්ක් නුවරදී මෙම හමුව සිදුව ඇත. ශ්‍රී ලංකාවේ මේ වන විට ක්‍රියාත්මක ආර්ථික ප්‍රතිසාධන හා ප්‍රතිසංස්කරණ වැඩසටහන මෙන්ම ජාතික සංහිඳියාව සඳහා ගෙන යන වැඩපිළිවෙල සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු වූ බව අමාත්‍යවරයා […]
Full article content remains on the original publisher's website.