එයාර් බස් සිද්ධියේ මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා ඇප මත මුදාහරිණ ලෙස කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණය නියම කළේය. රක්ෂිත බන්ධනාගාරගතව සිටින ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ අද (30) යළිත් කොටුව මහෙස්ත්රාත් අධිකරණය වෙත රැගෙන ආ අතර පසුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව […]
Full article content remains on the original publisher's website.