දශක තුනකට පසු සාෆ් පාපන්දු ශූරතාවලිය දිනා ගැනීමේ උත්සාහයෙන් (Win Saff aggin”) ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමේ ජාත්‍යන්තර මිත්‍රත්ව දෙවන තරගය ශ්‍රී ලංකාව සහ සීසෙල්ස් පාපන්දු කණ්ඩායම් අතර වික්ටෝරියා රෝවේ කයිමන් ක්‍රීඩාංගණයේ ඊයේ පැවැති දෙවන පාපන්දු තරගයෙන් ගෝල 2-0 ක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට ජය හිමිවිය. පළමු අර්ධය නිමාවන විට ශ්‍රී ලංකා කණ්ඩායම 1-0 ක් පෙරමුණේ […]
Full article content remains on the original publisher's website.