බද්දේගම, හල්පාතොට ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටි පිරිසකට මෝටර් රථයකින් පැමිණි පිරිසක් වෙඩි තබා සිදුකළ ඝාතනය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය විසින් සිදුකරන විමර්ශනවලට අනුව, අපරාධයට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් සැකකරු ඊයේ (29) රාත්‍රියේ හල්පාතොට ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් […]
Full article content remains on the original publisher's website.