පානදුර, වලාන, මහනාම පාර ප්‍රදේශයේදී පැහැරගත් ව්‍යාපාරිකයා මිනුවන්පිටිය කනත්ත අසල දමා ගොස් තිබේ. පොලීසිය පැවසුවේ ඊයේ (29) රාත්‍රී 10ට පමණ සිය මොර්ටර් රථයෙන් ඔහුගේ බිරිඳ සහ දියණියන් දෙදෙනා සමඟ නිවස වෙත ගමන් කරමින් සිටියදී ව්‍යාපාරිකයාව පැහැරගෙන ගොස් ඇති බවය. තවත් මෝටර් රථයකින් පැමිණි කණ්ඩායමකින් විසින් ඔහු ලුහුබැඳ ගොස් ව්‍යාපාරිකයාගේ වාහනයට පහරදී වීදුරු කඩා මෙම පැහැර […]
Full article content remains on the original publisher's website.