ශ්රී ලංකා මහ බැංකුවේ මුදල් ප්රතිපත්ති මණ්ඩලය ඊයේ (29) පැවති රැස්වීමේදී එක්දින ප්රතිපත්ති පොලී අනුපාතය හෙවත් OPR, දැනට පවතින 8.75% මට්ටමේම පවත්වා ගැනීමට තීරණය කර තිබේ. දේශීය හා ගෝලීය ආර්ථික තත්ත්වයන් සහ ඉදිරි දැක්ම සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බව මහ බැංකුව සඳහන් කරයි. 2026 මැයි මාසයේදී ක්රියාත්මක කළ දැඩි මුදල් ප්රතිපත්ති ක්රියාමාර්ගවල බලපෑම මෙන්ම […]
Full article content remains on the original publisher's website.