ගෙවිය හැකි බදු ප්‍රතිපත්තියක් මේ අයවැයෙන් හඳුන්වා දෙන්නGMOA රජයෙන් ඉල්ලයි මෙරට වෘත්තීයවේදීන්ට ‘ගෙවිය හැකි බදු ප්‍රතිපත්තියක්’ මෙවර අය – වැය තුළින් හඳුන්වාදෙන ලෙස රජයේ වෛi නිලධාරීන්ගේ සංගමය රජයෙන් ඉල්ලයි. වෛiවරුන්, විශේෂඥ වෛiවරුන් ඇතුළු මෙරට වෘත්තීයවේදීන්ගේ ආදායමටම රජය බදු පනවා තිබීම දැඩි අසාධාරණ බව එම සංගමයේ සහකාර ලේකම්, වෛi චමිල් විජේසිංහ මහතා පෙරේදා (29දා) පැවැති මාධ්‍ය […]
Full article content remains on the original publisher's website.