ලස්සනයි තමයි අඩුපාඩුත් ඒ තරම්මයි! යටියන්තොට උසම ගමේ මිනිසුන්ගේ කතාව
පොල්පිටිය ගම ඇතුළු කඳු වළල්ලටම නිතරම වැස්ස… ළමයි 600ක් ඉගෙනගත්ත පොල්පිටිය කනිෂ්ඨ විද්‍යාලයේ දැන් ඉන්නෙ ළමයින් 60යි… ලංකවේ පැරැණි සිතියමට අනුව මෙරට මිනුම් ගතකරපු මධ්‍ය ලක්ෂ්‍යය වහුටුගල කඳු මුදුන… මේ ප්‍රදේශ දියුණු වෙනවට වතු සමාගම් කැමැති නෑ… පොල්පිටිය රාජසිංහ රජු සැඟවී සිටි ප්‍රදේශයක්… භේසජ්ජ වෙද පරම්පරාව රැකෙන්නෙත් පොල්පිටිය ගමේ… ග්‍රාමීය රෝහල නමට විතරයි පහසුකම් නෑ… […]
