සෞඛ්‍යයට අහිතකර ලෙස පවත්වාගෙන ගිය හුන්නස්ගිරියේ හෝටලයකට වැඩ වරදී උඩදුම්බර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශයට අයත් හුන්නස්ගිරිය මහජන සෞඛ්‍ය පරීක්ෂක කොට්ඨාසයේ සනීපාරක්ෂාවට අහිතකර ලෙස පවත්වාගෙන ගිය හෝටල් දෙකකට එරෙහිව නීතිමය කටයුතු සිදු කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන ඇත. හුන්නස්ගිරිය මහජන සෞඛ්‍ය පරීක්ෂක කොට්ඨාසයේ දුර ගමන් සේවා බස් රථ නැවතුම් ස්ථාන ආශ්රිත හෝටල් කිහිපයක් මහජන […]
Full article content remains on the original publisher's website.