හෙරොයින් ග්‍රෑම් 725.6 ට ප්‍රමාණයක් සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීම ඇතුළු අධි චෝදනා දෙකකට වරදකරු කෙරුණු ලැබූ විත්තිකරුවකුට කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා ඊයේ (09 දා) ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කළේය. එලෙස දඬුවම් නියම කළේ මෙහොමඩ් අබ්දුල් නසාර් නමැති පුද්ගලයකුටය. මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් 2021.03.02 තොටළඟ දී සැකකරු අත්අඩංගුවට ගන්නා ලදී. ඒ හෙරොයින් […]
Full article content remains on the original publisher's website.