කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරක්න මහතාට එරෙහි විශ්වාෂභංග යෝජනාව විපක්ෂය විසින් පාර්ලිමේන්තු මහලේකම්වරිය වෙත භාරදී ඇත. එහි කතානායකවරයාට එරෙහිව චෝදනා 50ක් ගොනු කර ඇති අතර විපක්ෂ නායක සජාත් ප්‍රේමදාස මහතා ඇතුළු මන්ත්‍රීවරු 44ක් අත්සන් තබා තිබේ.
Full article content remains on the original publisher's website.