මත්ද්‍රව්‍ය පාවිච්චි කර ඉඳලා නෑ අතුරුගිරිය නගරයේදී මෙට්‍රෝ වර්ගයේ බස් රථයක ගැටුණු මාර්ග අංක 170 පිටකොටුව අතුරුගිරිය පෞද්ගලික බස් රථයේ රියැදුරු හා එම බස් රථයේ හිමිකරු කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළ බවත්, එහිදී ඔවුන් දෙදෙනාම රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප මත මුදාහැරුණු බවත් අතුරුගිරිය පොලිසියේ නිලධාරියෙක් “දිවයින”ට පැවැසීය. මීට අමතරව මෙට්‍රෝ බස් […]
Full article content remains on the original publisher's website.