ලෝක ළමා දිනය 2026 සැමරීම නිමිත්තෙන්, ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) විසින් 2026 ඔක්තෝබර් 01 වන දින දිවයින පුරා උපත ලබන සෑම දරුවෙකුගේම මව්පියන් වෙත රු. මිලියනයක් වටිනා නොමිලේ ජීවිත රක්ෂණාවරණයක් නැවත වරක් පිරිනමන ලදී. අඛණ්ඩව පස්වන වරටත් ක්රියාත්මක වන මෙම වැඩසටහන දිවයින පුරා රෝහල් ආවරණය වන පරිදි ක්රියාත්මක කරන ලද අතර, අලුත උපන් […]
Full article content remains on the original publisher's website.