කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය විසින් ගෙන එන විශ්වාසභංග යෝජනාව ඊයේ (09දා) පාර්ලිමේන්තු මහ ලේකම් වෙත භාර දෙන ලදී. මෙම විශ්වාසභංගයට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් 44 දෙනකු අත්සන් කර තිබේ. කථානායකවරයාට එරෙහිව චෝදනා 50 ක් පදනම් කරගෙන මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කෙරේ. එය පෙරේදා (08දා) අත්සන් කිරීම ආරම්භ කෙරුණි. […]
Full article content remains on the original publisher's website.