පින්වත, දුක ඉදිරියේ බලෙන් සතුට සොයන්න එපා. පින්වත, දුක ඉදිරියේ, සැප ලබන මාර්ගය වන ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළින් සැප මතු කොට ගන්න දක්ෂ වෙන්න. පින්වත, දුක පෙරළා දුක උදෙසා ම ආයෝජනය කරන අධර්මයෝ, අධර්මයන් ම විකසිත කොට දෙන සමාජයක් අපි ඉදිරියේ දිග හැරෙමින් පවතිනවා. පින්වත, හුඟාක් ඇත්තෝ දුක මකා ගන්න, මනුෂ්‍ය හිංසනය, කාමයේ වරදවා හැසිරීම […]
Full article content remains on the original publisher's website.