අගමැතිනිය සහ IMF නියෝජිත පිරිස අතර හමුවක්
ශ්‍රී ලංකාව සඳහා වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙහෙයුම් ප්‍රධානී එවන් පපර්ජියෝර්ජියෝ මහතා ඇතුළු නියෝජිත පිරිසක් ඊයේ (22) පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය හමුවී තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම යටතේ ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ ප්‍රගතිය සහ අත්කරගෙන ඇති ප්‍රතිඵල සම්බන්ධයෙන් සිදුකෙරෙන හත්වැනි සමාලෝචනය පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමුවී ඇත. අභියෝගාත්මක තත්ත්වයන් හමුවේ […]
