ජපානයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් රන් පදක්කම වෙනුවෙන් වූ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මේ වන විට පැවැත්වෙන විස්සයි විස්ස තරඟයේ මුලින් පන්දුවට පහරදුන් ඉන්දීය පිළ කඩුළු 03ක් පමණක් දැවී ලකුණු 216 ක් ලබා ගැනීමට සමත් විය. එහිදී ඉන්දීය ආරම්භක පිතිකාරිණියන් දෙදෙනා ඉතා සාර්ථක ලෙස පන්දුවට පහර දෙනු ලැබීය.එහිදී ස්මිත්‍රි මන්දනා 79ක්ද ශපාලි […]
Full article content remains on the original publisher's website.