මෙට්‍රො සේවාවට තවත් 35 ක් බඳවා ගැනේ මෙරට නාගරික ප්‍රවාහන සේවාව කාර්යක්ෂම කිරීම සඳහා ආරම්භ කරන ලද ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් (පුද්.) සමාගමේ පරිපාලන හා මෙහෙයුම් කාර්යයන් වෙනුවෙන් තවත් 35 දෙනෙකු අළුතින් බඳවාගෙන ඇති අතර, ඊට අදාල පත්වීම් ලිපි ප්රදානය අද දින (22) සිදුකෙරිණ. පත්වීම් ලිපි නිල වශයෙන් ප්රදානය බත්තරමුල්ල, ‘සුහුරුපාය’ 19 වන මහලේ පිහිටි ප්‍රධාන […]
Full article content remains on the original publisher's website.